ඥාණක්කාගේ රතු නූල තවමත් අයෝමාගේ අතේ (ඡායාරූප)

මෙරට ජනතාවගේ විරෝධය හමුවේ ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ඔහු හා ඔහුගේ බිරිද වන අයෝමා රාජපක්ෂ මහත්මිය තායිලන්තයට පැමිණ මෝටර් රථයක නැගී ගුවන්තොටුපලෙන් පිටව යන ආකාරය විදෙස් මාධ්‍ය ඡායාරූප ඇසුරෙන් ප්‍රසිද්ධියට පත්කර තිබුණා. එම අවස්ථාවේදී අයෝමා රාජපක්ෂ මහත්මියගේ අතෙහි ඇති … Continue reading ඥාණක්කාගේ රතු නූල තවමත් අයෝමාගේ අතේ (ඡායාරූප)