28.2 C
Colombo
Saturday, April 12, 2025

මාව බේරගත්තේ කතරගම දෙවියන් – ශෂීන්ද්‍ර (වීඩියෝ)

- Advertisement -

බිබිල – මැදගම – ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී ජල පහරකට හසුවී ගසා ගෙන ගොස් ප්‍රදේශවාසීන් විසින් බේරාගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අපූරු ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එ් එම අනතුරින් තමන්ව බේරාගත්තේ කතරගම දෙවියන් බවයි.

තමන්ගේ රථය අදාල පාලම මතින් ගමන්කරමින් සිටියදී එක්වරම පැමිණි ජල පහරකට හසුව වාහනය මීටර් 100 ක් පමණ ඈතට ගසාගෙන ගිය බවත් ඒ අවස්ථාවේදී වාහනේ ජනේලයකින් පැන දිවි බේරාගත් බවත් ඔහු සදහන් කරනවා.

තමන් කළ හොඳ තමන්ට පඩිසන් දුන් බවත් මෙවැනි අනතුරකින් දිවි බේරාගත් පුද්ගලයන් සිටින්නේ ඉතාමත් අල්ප වශයෙන් බවත් මාධ්‍ය ඉදිරියේ අමාත්‍යවරයා පවසා සිටියා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට

ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද උදෑසන 6...

පහසුවෙන් නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන්...

බස් රථයක ඉදිරිපස දොරෙන් ඉවතට විසිවී පුද්ගලයෙක් මරුට

ඊයේ හබරණ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස දොරෙන් පුද්ගලයෙකු ඉවතට විසි වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, පුද්ගලයා හබරණ...

POPULAR ARTICLES