28 C
Colombo
Tuesday, October 15, 2024

සජිත් එක්ක පාර්ලිමේන්තු යන්න හිරිකිතයි, හිරුණිකා කතා කළේ අඬාගෙන වගේ

- Advertisement -

සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවට යාම තමන්ට හිරිකිත බව එම පක්ෂයේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

වසර ගණනාවක් තිස්සේ තමන් දැරූ ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කරමින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගය පක්ෂයට බරපතල විවේචනයක් සිදුකළ පුද්ගලයෙකුට තමන් දැරූ සංවිධායක ධුරය ලබා දීම හරහා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව මාන්නප්පෙරුම මහතා පෙන්වා දෙනවා.

පක්ෂයට තුළ සිදුවන අනිසි අත පෙවීම් පාලනය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් නොමැති බවත් ඔහු නෝංජල් පුද්ගලයෙකු බවත් මෙම සාකච්ඡාවට එක්වෙමින් අජිත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි...

කොදෙව්වන්ට ලකුණු 163ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...