26.2 C
Colombo
Wednesday, March 26, 2025

අරුණට හා නදීශාට රන් පදක්කම්

- Advertisement -

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 102 වැනි ජාතික මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 පිරිමි සහ කාන්තා ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීමට අරුණ දර්ශන සහ නදීෂා රාමණායක සමත් වී තිබෙනවා.

එහිදී අරුණ දර්ශන තත්පර 45යි දශම 5යි එකකින් ඉසව්ව නිමා කළ අතර නදීෂා රාමණායක තත්පර 53යි දශම 3යි 7කින් තරගය නිමා කළා.

මීටර් 400 පිරිමි රීදි පදක්කම කාලිංග කුමාරගේට හිමි වූ අතර දිනුක දේශාන් එහි ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.

මීටර් 400 කාන්තා ඉසව්වේ රීදි පදක්කම සයුමි ලක්ෂිකා දිනාගත් අතර එහි ලෝකඩ පදක්කම හිමි වූයේ නිශේන්ද්‍රා ප්‍රනාන්දුටයි.

RECENT ARTICLES - SINHALA

බොරු නොකියා බැරි නම් බැහැ කියලා කියන්න – නාමල්

වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා...

දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

මාතර දෙවුන්දර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකු ඉලක්ක කර ගත් වෙඩිතැබීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ මෝටර් රථයක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. අදාළ සැකකටයුතු මෝටර්...

සජිත් එක්ක සජබට ගමනක් නැහැ – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගය කඩා වැටීමට ලක්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ඒ...

POPULAR ARTICLES