26 C
Colombo
Sunday, January 19, 2025

අරුණට හා නදීශාට රන් පදක්කම්

- Advertisement -

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 102 වැනි ජාතික මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 පිරිමි සහ කාන්තා ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීමට අරුණ දර්ශන සහ නදීෂා රාමණායක සමත් වී තිබෙනවා.

එහිදී අරුණ දර්ශන තත්පර 45යි දශම 5යි එකකින් ඉසව්ව නිමා කළ අතර නදීෂා රාමණායක තත්පර 53යි දශම 3යි 7කින් තරගය නිමා කළා.

මීටර් 400 පිරිමි රීදි පදක්කම කාලිංග කුමාරගේට හිමි වූ අතර දිනුක දේශාන් එහි ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.

මීටර් 400 කාන්තා ඉසව්වේ රීදි පදක්කම සයුමි ලක්ෂිකා දිනාගත් අතර එහි ලෝකඩ පදක්කම හිමි වූයේ නිශේන්ද්‍රා ප්‍රනාන්දුටයි.

RECENT ARTICLES - SINHALA

නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක්...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට...

දුම්රිය ගමන්වාර 28ක් අවලංගුයි

දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ 16 ක්ද, මුහුදුබඩ...

POPULAR ARTICLES