27.7 C
Colombo
Tuesday, April 1, 2025

රන් මිල ඉහළට

- Advertisement -

පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

මේ අනුව, ඊයේ දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 763,288ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,930ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,690 ක් සහ රුපියල් 23, 570 ක් ලෙසයි සඳහන් වූයේ.

RECENT ARTICLES - SINHALA

සතාසිවම් යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන 08...

චාමර සම්පත් අධිකරණයට

අත්අඩංගුවට ගෙන මේ වන විට  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) අධිකරණයට රැගෙන විත් තිබෙනවා. මන්ත්‍රීවරයාව මෙලෙස ඉදිරිපත් කර...

බිත්තරෙන් ලබන ආදායමට වැට් බද්දක්

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට 18% ක වැට් බද්දක් පනවා තිබෙනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ, වැට් බද්දක් ක්‍රියාත්මක කළද බිත්තර මිලෙහි...

POPULAR ARTICLES

සතාසිවම් යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන 08...

ලක්ෂ 3ක් මිය යා හැකි දරුණු භූකම්පනයක් ගැන ජපානය අනතුරු අඟවයි

ජපානයට ඉදිරියේදී ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ හැකියාවක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජපාන රජය නියෝජනය කරන විශේෂඥ මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවකින්...

චාමර සම්පත් අධිකරණයට

අත්අඩංගුවට ගෙන මේ වන විට  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) අධිකරණයට රැගෙන විත් තිබෙනවා. මන්ත්‍රීවරයාව මෙලෙස ඉදිරිපත් කර...