30 C
Colombo
Monday, April 28, 2025

රන් මිල තව තවත් ඉහළ යයි

- Advertisement -

ශ්‍රී ලංකා රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (14) පස්වරුව වන විට රුපියල් 140,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 150,000 ක් බවට පත්ව ඇති බවත් රත්තරන් ආනයනයට ඩොලර් නොමැතිවීම නිසා රට තුළ දැඩි රන් හිඟයක් ද පවතින බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසනවා.

රත්තරන් මිල මෙලෙස අනපේක්‍ෂිත මිල ඉහළ යෑමත් සමඟ ජනතාව අපහසුතාවට පත්ව ඇති අතර විවාහ මංගල්‍ය යෙදී තිබෙන පිරිස මෙයින් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්ධමය තත්වය මෙම අනපේක්‍ෂිත රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි පැවසෙන අතර ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1975 ක් බවට පත්ව තිබේ. 

RECENT ARTICLES - SINHALA

බෝම්බ ප්‍රහාරයක් ගැන නඩුවකට මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය...

උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...

ගණිත අංශයෙන් A -3ක් ගත්ත 11 වසරේ රනුලි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024)  විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් ගණිත අංශයෙන් ‘A ‘සාමාර්ථ තුනක්...

POPULAR ARTICLES

බෝම්බ ප්‍රහාරයක් ගැන නඩුවකට මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය...

පළාත් පාලන ආයතනවල ආණ්ඩුවක් නැහැ

කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය ධර්මසිරි නානායක්කාර මහතා පවසනවා. පළාත් පාලන...

උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...