25 C
Colombo
Wednesday, January 22, 2025

රන් මිල සුළු වශයෙන් ඉහළට

- Advertisement -

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 193,200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙරේදා (19) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 190,500ක් ලෙසයි.

මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 210,000ක් දක්වා රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ආගමන හා විගමන පාලක අධිකරණයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා....

දරුවෙක් විදුලිසැර වැදී මරුට

හුරීගස්වැව, සුදර්ශනාගම ප්‍රදේශයේදී දරුවෙකු විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. ඊයේ (21) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, සුදර්ශනාගම, හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි...

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවට අනුමැතිය

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහලුම් පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව...

POPULAR ARTICLES