28.7 C
Colombo
Tuesday, April 1, 2025

රන් මිල සුළු වශයෙන් ඉහළට

- Advertisement -

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 193,200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙරේදා (19) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 190,500ක් ලෙසයි.

මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 210,000ක් දක්වා රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මිනුවන්ගොඩ පොලිස් වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.  මිනුවන්ගොඩ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ...

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

අද (01) සිට හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව, මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින්...

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

POPULAR ARTICLES