29 C
Colombo
Tuesday, January 21, 2025

අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්

- Advertisement -

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාභ ලැබී නැති අයවලුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

“අස්වැසුම ප්‍රතිලාභ ක්‍රියාවලිය සමාලෝචනය කර අස්වැසුම සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් තවමත් ප්‍රතිලාභ නැති අය ඇතුළත් කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා පද්ධතිය හරහා ලැබෙන තොරතුරු මේ වන විට නැවතත් පරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා, තොරතුරු ගොනු කරගෙන තියෙනවා, විශාල පිරිසක් අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවා ඒවා නැවත වතාවක් නිසි ලෙස නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කරලා 2024 සඳහා වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් 2025 වර්ෂයේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුමැතිය

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග...

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....

මන්ත්‍රිට ඇමතිගේ කණගාටුව

මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව රාජ්‍ය පරිපාලන...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙක් මරුට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එහිදි තවත් පුද්ගලයින් 32දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර...