24.9 C
Colombo
Monday, November 25, 2024

IMF එකඟතාවය ගැන ජනපතිගෙන් සුබ ආරංචියක්

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වනදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනාධිපතිවරයා ඒ බව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

IMF එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමතිත් සතුටින්

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට තුන්දින වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අද (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය...

දොස්තර මන්ත්‍රීගේ හැසිරීම ගැන කථානායක තීරණය

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔුහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල...

POPULAR ARTICLES