30 C
Colombo
Thursday, September 19, 2024

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

- Advertisement -

රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

තමන් ක්‍රිකට් ආයතනයේ දුෂණවලට එරෙහිව සටන් වදින අවස්ථාවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක විසින් දුෂිතයින් ආරක්ෂා කරමින් ඔවුන් සමඟ එක්ව තමන්ට එරෙහිව කටයුතු කල බව Mee Massoo Tv යූ ටියුබ් නාලිකාව සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සදහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා එක් අවස්ථාවක මහනුවර ප්‍රදේශයේ මහවැලි ගඟ මධ්‍යයේ ඇති දුපතක් ඔහුගේ හිතවතෙකුට ලබාදෙන ලෙස තමන්ට බලපෑමක් සිදුකල බවද ඔහු මෙහිදී සදහන් කර තිබෙනවා.

රාජපක්ෂ කඳවුර තමන්ට බිය වී කටයුතු කළ බවත් පවුල් දේශපාලනය තුළ ඔවුන් ඉතා අශෝභන ලෙස කටයුතු කල බවත් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් වූ දුෂිතයින් සමඟ දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බැවින් තමන් මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ක්‍රිකට් පිත්ත ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ බවත් රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය නිලධාරින් 09දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටුවලා

දේශපාලනය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරිමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙකු පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බවත් ඉන් රාජ්‍ය නිළධාරින් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටවු බවද...

කොහුවල ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොහුවල ප්‍රදේශයේ හෝටල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (18) රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය සැපයූ බව කියන සැකකරුවන් දෙදෙනකු...

කොට්ඨාස මැතිවරණ ප්‍රචාරක කාර්යාල ගැන තීරණයක්

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ....

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...