ගෝඨා සාක්ෂි දෙන්න යාපනේ අධිකරණයට එන්න බැහැ කියලා

2011 වසරේදී, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන … Continue reading ගෝඨා සාක්ෂි දෙන්න යාපනේ අධිකරණයට එන්න බැහැ කියලා