24 C
Colombo
Wednesday, January 8, 2025

වාර්තා රැසක් සමගින් ගෝඨා ගෙදර යයි

- Advertisement -

මෙරට දේශපාලන ඉතිහාසයේ වාර්තා රැසක් තබමින් අද දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාස ගත වනවා.

එමෙන්ම ජනතා අරගලයකින් ගෙදර යැවූ පළමු ජනාධිපතිවරයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතායි.

තවද සිය ධූර කාලය අවසන් නොකර ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පළමු ජනාධිපතිවරයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතායි.

RECENT ARTICLES - SINHALA

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී...

POPULAR ARTICLES