28 C
Colombo
Saturday, September 21, 2024

ගෝඨාභයත් රටින් පිට වෙලා

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රන් මාවත (Gold Route) පහසුකම හරහා ඔහු ඩුබායි රාජ්‍ය වෙත පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

ඡන්දය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අදත්

ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

කිරිඇල්ල රටින් පැන්න කතාව බොරුවක්

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන පසුබිමක තමා රටින් පිටව ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

ගෝඨාභයත් රටින් පිට වෙලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බවයි...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...