25 C
Colombo
Thursday, November 28, 2024

ගෝඨාභය සරණාගතයෙකු ලෙස සිංගප්පූරුවට පිටත් වෙයි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දහවල් සෞදි ගුවන් සේවයේ SV 788 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව The Maldives Journal පවසනවා.

ජෙඩා හි පිහිටි ගුවන් සමාගමේ කාර්යාලය විසින් මෙම ගුවන් යානය ලබාදී ඇති අතර සිංගප්පූරුවට ගොඩ බැසීමෙන් පසු ඔහු ජෙඩා බලා පිටත්ව යාමට නියමිත බව AP වාර්තා කරනවා.

ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනෙකුද පැමිණ ඇති බවද වාර්තා වනවා.

ශ්‍රී ලාංකිකයන් තවමත් ඔහුගේ ඉල්ලා අස්වීම බලාපොරොත්තුවෙන් සිටින අතරතුර, රටින් පිටත් වූ ඔහුගේ සරණාගත ඉල්ලීම සලකා බලා ඔහුව සිංගප්පූරුවට රැගෙන ඒම සඳහා පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනට එවා ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

POPULAR ARTICLES