ඉල්ලා අස්වන බව ගෝඨාභය නිල වශයෙන් දැනුම් දෙයි
මින් පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතයි. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා තවමත් තමන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම් දී නෑ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed