27 C
Colombo
Saturday, December 21, 2024

නීති රකින්නම ඕන්නෑ- ජනපති නිලධාරීන්ට කියලා

- Advertisement -

ග්‍රාමීය මට්ටමේ ප්‍රශ්න විසඳීමේදී ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයකින් වැඩ කළයුතු බවත් නීතිය ගැනම කල්පනා නොකළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා ඇත.

ඇතැම් අවස්ථාවල ‘ජනතා යහපත වෙනුවෙන්’ නීතියෙන් පිට වැඩ කිරීමට සිදුවනු ඇතැයි ඔහු කියා තිබේ.

ජනවාරි 07 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් හා නිලධාරීන් සහභාගී වූ රැස්වීමකදී ඔහු එසේ කියා තිබේ.

RECENT ARTICLES - SINHALA

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

ඇමති බංගලා පිටරට සංචාරකයින්ට

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා...

POPULAR ARTICLES

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

පළාත් පාලන මැතිවරණය අවුරුද්දට කලින් – ජනපති

ලබන වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා . ඉන්දීය සංචාරයෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර...