පාස්කු ප්‍රහාරය සිදුකළේ ගෝඨාභය හා බැසිල් එකතුවෙලා (වීඩියෝ)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකරනු ලැබූවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා එක්ව බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. අදාල ප්‍රහාරය සිදුකිරීමට මුදල් වියදම් කරනු ලැබූවේ ඇවන්ට්ගාඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා බවත් මීට අදාල තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇති බවටත් ජනහමුවක් අමතමින් ඔහු සදහන් කළා. පාස්කු ප්‍රහාරය සිදුවූවායින් අනතුරුව එහි … Continue reading පාස්කු ප්‍රහාරය සිදුකළේ ගෝඨාභය හා බැසිල් එකතුවෙලා (වීඩියෝ)