ගෝඨාභය තමයි මේ රටේ ලොකුම පාවාදීම කළේ – ගම්මන්පිල

ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. “77න් ඇරැඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!” යන තේමාව යටතේ උත්තර ලංකා සභාව විසින් පසුගියදා (23) මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පවත්වන ලද ජන සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා. උදය ගම්මන්පිල මහතා මෙහිදී … Continue reading ගෝඨාභය තමයි මේ රටේ ලොකුම පාවාදීම කළේ – ගම්මන්පිල