විශාල ජන විරෝධයක් මධ්‍යයේත් ජනාධිපති ධූරයේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා සහ හිටපු අග්‍රාමාත්‍ය, කුප්‍රකට දේශපාලඥ රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වන විට සිදුවන බව වාර්තා වනවා.
මේ අතර, ගෝඨාභය රාජපක්ෂ අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වනවා.
අද රාත්‍රී 09ට එම ප්‍රකාශය සිදුකරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.