ජනපති මවු ගුණ සිහිකරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය මවුවරුන්ගේ දින සුභ පැතුම නිකුත් කර තිබෙනවා. මව්වරුන්ට වෙන ම දිනයක් අවශ්‍ය නොමැති බව තමන් විශ්වාස කරන බවයි එහිදී ඔහු පවසන්නේ. මව්කිරි කෘත්‍රිමව නිපදවන තාක්ෂණයක් සොයා ගැනීමට තවමත් නොහැකි බව ජනපතිවරයා එම සටහනේ සඳහන් කළත් පියයුරු පිළිකා ඇතුළු පිළිකාවන් වැළඳුනු රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකමින් ඔවුන් සිටින්නේ දැඩි පීඩාවකින් එම පිරිස … Continue reading ජනපති මවු ගුණ සිහිකරයි