අත්‍යාවශ්‍ය ඖෂධ 60 ක මිල 10% කින් වැඩිකිරීමට රජයෙන් අවසර

අත්‍යාවශ්‍ය හා බහුලව භාවිතාවට ගන්නා ඖෂධ 60 ක මිල ආසන්න වශයෙන් 10% කින් පමණ මිල ඉහළ දැමීමට රජයෙන් අවසර හිමිව තිබෙනවා. ඒ අනුව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් 2015 අංක 05 දරණ ගැසට් පත්‍රයේ සදහන් උපරිම සිල්ලර මිල සීමා ඉවත්කොට මෙම නව මිල ගණන් සදහන් කර ඇත. එම … Continue reading අත්‍යාවශ්‍ය ඖෂධ 60 ක මිල 10% කින් වැඩිකිරීමට රජයෙන් අවසර