25.1 C
Colombo
Tuesday, November 26, 2024

උපකාරක පන්ති ගැන රජයෙන් තීරණයක්

- Advertisement -

උපකාරක පන්ති තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අධ්‍යාපනය පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළ බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව ඇතැයි ද ඔහු පැවසුවා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ඒ අනුව, විධිමත් සාකච්ඡාවකින් පසුව විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් රජය දැඩි අවධානයෙන් යුතුව කරන බවත්, කේෂ්ත්‍රයේ පුද්ගලයින් සමග සාකච්ඡා කර ස්ථීරසාර තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියට එරෙහි පයිප්ප බට නඩුව යළි විභාගයට

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට අධික මුදලක් වැයකර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ...

Breaking : නිදන් හාරන්න කියලා මම කිව්වේ නැහැ – අත්තනගල්ල මහේස්ත්‍රාත්

වේයන්ගොඩ – වඳුරඹ ප්‍රදේශයේ කැණීමට අදාළව පොලිස් විශේෂ කාර්‍යය බලකාය දුන් වාර්තාව අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කිරීමට පමණක් නියෝගයක් දුන්...

වාහන ආනයනය සිදු වෙන්නේ මෙහෙමයි

වාහන ආනයනය සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ ලබා දෙන බවත් එහිදී විශේෂයෙන් වාණිජ මට්ටමේ වාහන සඳහා අවස්ථාව හිමි වනු ඇති බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික...

POPULAR ARTICLES