24 C
Colombo
Monday, March 17, 2025

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

- Advertisement -

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි.

ඒ, උසස්වීම් ලබා නොදීම සහ වැටුප් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය හෙට උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක කාලයක් සේවා වලින් ඉවත් වීමට තීරණය කළ බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

හවස වහිනවා

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ...

මිදිගම වෙඩි තැබිමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති...

POPULAR ARTICLES