යුක්‍රේන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ශ්‍රී ලංකා රජය කණස්සල්ලෙන්

යුක්‍රේනයේ මෑතකාලීනව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළයාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්වෛරීභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත් එදිරිවාදිකම් නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව අදාළ සියලු සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් සහ … Continue reading යුක්‍රේන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ශ්‍රී ලංකා රජය කණස්සල්ලෙන්