තැන තැන දාලා යන රජයේ වාහන(වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවක් මේ වන විට කොළඹ ගාලුමුවදොර පිටියේ ගාල්කර තිබෙනවා. කොළඹ පදනම් ආයතනය සහ ලක්සළ අසළ ද තවත් වාහන මේ ආකාරයට ගාල්කර තිබෙන බවයි වාර්තා වන්නේ. ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද (26) එම වාහන පරීක්‍ෂා … Continue reading තැන තැන දාලා යන රජයේ වාහන(වීඩියෝ)