ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය රජයට පවරා ගනී

ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීම සඳහා ලබා දී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට හිමි ඉඩම් වන අතර ගොඩනැගිලි ද්විත්වය යළි රජයට පවරා ගැනීමට සූදානම් වන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසනවා. මේ සඳහා කැබිනට් ප්‍රත්‍රිකිවක් ද ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒවා දීර්ඝ කාලීන බදු පදනම යටතේ අදාළ ආයෝජන වෙනුවෙන් නිදහස් කර තිබූ … Continue reading ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය රජයට පවරා ගනී