26.4 C
Colombo
Friday, March 14, 2025

කිරිපිටි මිල පාලනය කිරිමට රජයට හැකියාවක් නෑ – ඇමති බන්දුල

- Advertisement -

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවමින් පාරිභෝගිකයා අපහසුතාවට පත්කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී බී. ගොඩගම මහතා ප්‍රකාශ කළේ තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති බව පවසමින් වෙළෙඳුන් භාණ්ඩ සඟවන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

මේ අතර කිරිපිටි මිල පාලනය කිරිමට රජයට හැකියාවක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.පසුගිය කාලය තුළ අසීමිත ලාභ ලැබු කිරි පිටි ආනයනය කරනු ලබන බහුජාතික සමාගම් රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබද අවදානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර ආනයනික කිරිපිටි අර්බුඩ්මද්වය දේශිය කිරිපිටි ඉල්ලුමට සරිලන පරිදි වෙළද පොළට නිකුත් කළ නොහැකි බව මිල්කො සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහත ප්‍රකාශ කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹෙයි

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම...

බටලන්ද අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පසුගිය 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ...

පාසල් සංවර්ධන සමිති ගාස්තු සම්බන්ධයයෙන් ගුරු සංගම්වලින් චෝදනා

පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු ඉහළ නැංවීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම්...

POPULAR ARTICLES

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹෙයි

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම...

වන රක්ෂිත ඉඩම් ගැන රජය ගත් තීරණය

පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය ධම්මික...