26 C
Colombo
Saturday, January 11, 2025

මුද්‍රණාලායාධිපතිගේ පත්වීමේ සාදයට රජයේ වාහන (වීඩියෝ)

- Advertisement -

නව මුද්‍රණාලායාධිපතිගේ පත්වීම වෙනුවෙන් ඊයේ (10) රාත්‍රියේ කැළණිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පවත්වා තිබෙනවා.

එම සාදයට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් එම සාදයට මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාහනවලින්ම පැමිණ ඇති බවට News19 වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව අදාළ සාදය පැවැත්වෙන අතරතුර එම හෝටලයට බාහිර පුද්ගලයින් ඇතුළත් කර නොගැනීමට හෝටල් බලධාරීන් කටයුතු කර තිබුණා.

මෙහි විශේෂත්වය වන්නේ පසුගියදා විශ්‍රාම ගිය හිටපු මුද්‍රණාලායාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මියද පැමිණ සිටිමයි.

ගංගානි කල්පනා ලියනගේ මහත්මිය හට මැතිවරණය කල්දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල වුණා.

නව රජය පත්වීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 02 වැනිදා නව මුද්‍රණාලායාධිපති ලෙස කේ.ජී.පී පුෂ්පකුමාර මහතා පත් කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

පොලීසියට අලුතින් SPEED GUN

ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දී...

උසාවියට අරන් යද්දි පැනලා ගිය රැඳවියා යළි අත්අඩංගුවට

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු  ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා. පොලීසිය...

අලුතින් ගෙන්නන වාහනවලට බදු පනවන ගැසට්ටුව එළියට

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ,  විශේෂ ගැසට් නිවේදනයක් මඟින්. එම නිවේදනයට අනුට...

POPULAR ARTICLES