මීගමුව ග්‍රැන්ඩීසා හෝටලය ගිනිගනියි
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා හට අයත් බව කියන මීගමුව ග්‍රැන්ඩීසා හෝටලයට විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා. විරෝධතාකරුවන් විසින් මීගමුව ඇවෙන්රා ගාඩන්ස් හෝටලයට ද ගිනි තබනු ලැබුවා. තවද, අරලියගහ මන්දිරයට සහ අග්‍රාමාත්‍යවරයාගෙ නිවාස දෙකකටද මෙසේ ගිනි තබනු ලැබුවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed