ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම:කාන්තාවත් මරුට

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද අද (26) අලුයම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ වයස 56ක් වන ඔරුගොඩවත්ත ප්‍රෙද්ශයේ පදිංචි කාන්තාවක්. ඊයේ (25) සවස් කාලයේදී පුද්ගලයෙකු සහ කාන්තාවක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා. එහිදී මාතර කඔුරුගමුවේ පදිංචි 31 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන … Continue reading ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම:කාන්තාවත් මරුට