රටින් ගෙනා සහල් තොගයක ගුල්ලන් ඉඳලා

මෙරටට ආනයනය කළ සහල් බහාලුම් 3ක තිබූ සහල් කිලෝ ග්‍රෑම් 75,000ක්  පරිභෝජනයට නුසුදුසු බව ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හඳුනාගෙන තිබෙනවා. මෙලෙස පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගෙන ඇත්තේ පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොගයක්. දිවයිනට රැගෙන එන සහල් රේගුවෙන් නිදහස් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් පරික්ෂාවට ලක් කරනු ලබන අතර එලෙස … Continue reading රටින් ගෙනා සහල් තොගයක ගුල්ලන් ඉඳලා