24 C
Colombo
Monday, March 17, 2025

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක්

- Advertisement -

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ ඇයට අයත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නිල ෆේස්බුක් පිටුවේ නුසුදුසු අන්තර්ගතයන් මේ වන විට පලවී ඇති බවයි.

කෙසේ වෙතත් එම අන්තර්ගතයන් තමන් විසින් පලකල ඒවා නොවන බවත් මේ වන විට තමන්ගේ පාලනයෙන් ගිලිහී ඇති එම ෆේස්බුක් පිටුවේ පලකර ඇති නුසුදුසු අන්තර්ගතයන් නොසලකා හරින ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හවස වහිනවා

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ...

මිදිගම වෙඩි තැබිමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති...

සාමාන්‍ය පෙළ විභාගය අදයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට...

POPULAR ARTICLES

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...