30 C
Colombo
Monday, April 21, 2025

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න හමාස් එකඟවෙයි

- Advertisement -

තමන් විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම් සඳහා එකඟ වන්නේ නම් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට එකඟ බව හමාස් සංවිධානය පවසනවා.

දින 5ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වන්නේ නම් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් දරුවන් සහ කාන්තාවන් 70ක් නිදහස් කිරීමට ඔවුන් පියවර ගන්නා බව කටාර් බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු උබයිදා විසින් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් ගිණුමට නිකුත්කළ හඬ පටයක ඒ බව සඳහන්.

එසේම ඊශ්‍රායලය මේ වනවිට රඳවාගෙන සිටින පලස්තීන ළමුන් 200ක් සහ කාන්තාවන් 75ක් ද ඔවුන් නිදහස් කළ යුතු බව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන කටාර් බලධාරීන්ට හමාස් සංවිධානය දැනුම්දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

උතුරේ පාරවල් හදලා තිබුණට පාසල් දියුණු කරලා නැහැ – හරිනි

උතුරු පළාත තුළ ඇති මාර්ග නවීකරණය කර තිබූ නමුත් උතුරු පළාත තුළ තිබෙන පාසැල් තවමත් දියුණු කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මෙම...

මාධ්‍යවේදීන් නොවන අයටත් ID එක දීලා

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර...

‍ලෝයර් රට නිසා පස්සේ එන්නම් – රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙ.ව 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත්, සිරිකොත එක්සත්...

POPULAR ARTICLES

උතුරේ පාරවල් හදලා තිබුණට පාසල් දියුණු කරලා නැහැ – හරිනි

උතුරු පළාත තුළ ඇති මාර්ග නවීකරණය කර තිබූ නමුත් උතුරු පළාත තුළ තිබෙන පාසැල් තවමත් දියුණු කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මෙම...

මාධ්‍යවේදීන් නොවන අයටත් ID එක දීලා

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර...

අලුත් පාප් වහන්සේ තෝරන්නේ මෙහෙමයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට...