අනුර කුමාර දිසානායක – 221, 913 – 51.96%
සජිත් ප්‍රේමදාස – 131,503 – 30.79%
රනිල් වික්‍රමසිංහ – 33,217 – 7.78%
නාමල් රාජපක්ෂ – 26, 707 – 6.25%
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
- Advertisement -
RECENT ARTICLES - SINHALA
දේශබන්දුට හරිනිගෙන් නඩුවක්
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියම කළා.
ඉකුත් වසරේ...
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ලංකාවත්
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයින් 31දෙනා අතරට ශ්‍රී ලංකාවද තොරා පත්කරගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2024...
අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙලා
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඇප...