හම්බන්තොට දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය උමන්දා කුලසිංහ September 22, 2024 - Advertisement - හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා. එම ඡන්ද ප්‍රතිඵලය පහතින්, අනුර කුමාර දිසානායක- 14 ,482 – 67.02% සජිත් ප්‍රේමදාස -3397 – 15.76% රනිල් වික්‍රමසිංහ- 2502 – 11.61% නාමල් රාජපක්ෂ-819- 3.8% RECENT ARTICLES - SINHALA Breaking: නව ජනාධිපති මෙන්න හිරුණි විජේසිංහ - September 22, 2024 0 ශ්‍රී ලංකාවේ නව වන ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වී ඇති බව මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. පැවති... ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සියලු අපේකෂකයන් ලබාගත් ඡන්ද මෙන්න හිරුණි විජේසිංහ - September 22, 2024 0 2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915ක්. එය ප්‍රතිශතයක් ලෙස 42.31%ක්. දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා... ජනාධිපතිවරණයේ දෙවනවර ගණනය කිරීමේ ප්‍රතිඵල හිරුණි විජේසිංහ - September 22, 2024 0 2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද... POPULAR ARTICLES රනිල්ගෙන් ගැසට්ටුවක් සනුරි ද සිල්වා - September 21, 2024 0 විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම... සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි සංස්කාරක - September 18, 2024 0 ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති... පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි උමන්දා කුලසිංහ - September 20, 2024 0 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ...