ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් පුත්තලම ජනතාව වෙත ‘පොදුජන ලිත’ ලෙසින් සටහන් කර ඇති අවුරුදු නැකැත් සීට්ටුව බෙදා තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා යතුරු පැදියෙන් නිවෙස් වෙත පෞද්ගලිකවම ගොස් පොදුජන ලිත බෙදා දුන් බව ඔහුගේ මාධ්‍ය අංශය පවසනවා.
කෙසේවෙතත් ජනතාව පවසන්නේ නැකැත් සීට්ටුව ලැබුණද මෙවර අවුරුදු සැමරීමට තමන් සතුව ආර්ථික ශක්තියක් නොමැති බවයි.
