26.9 C
Colombo
Friday, March 14, 2025

මන්ත්‍රීකම අතහැර අරගලයට එක් වීමට හරීන් සූදානම්

- Advertisement -

සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී අරගලයට එක් වීමට තමන් කැමැත්තෙන් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ,රූපවාහිනී සාසාකච්ඡාවකදී අදහස් දක්වමින්.

තමා භාරගත් ප්‍රදේශයේ මිනිස්සුන්ට සේවයක් කිරීමට සිදුවී තිබීම නිසා මදක් ඒ සම්බන්ධව පසුබැස තිබුනද තමාගේ තීරණයේ 60%ක පමණ බර තැබීම ඇත්තේ අරගලයට එක් වීමේ දිශාවට බවයි ඔහු පවසන්නේ.

මෙහිදී තමා සමඟ මනූෂ නානයක්කාර, හර්ෂ ද සිල්වා, රන්ජන් රාමනායක, ඩලස් අලහප්පෙරුම, තාරක බාලසූරිය මෙන්ම ජවිපෙ මන්ත්‍රීවරුන් ද එක්වන්නේ නම් ආ කැමති බවයි ඔහු පවසන්නේ.

පක්ෂය තුල හිඳ අරගලයට එක් වීමට කැමති වුවද ජනතා හඬට සවන් දිය යුතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.