තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දුන්නා.
ඒ අනුව,
ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
අමරවීර මහින්ද – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
අහමඩ් සෙයිනුලාබ්දින් නසීර් – පරිසර අමාත්‍ය
රොෂාන් රණසිංහ – වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
නව කැබිනට් මණ්ඩලයට කිසිදු කාන්තා මන්ත්‍රීවරයක් ඇතුළත් නොවීම විශේෂත්වයක් වන අතර කිසිදු රාජපක්ෂවරයෙක් ඇතුළත් නොවීමද විශේෂත්වයක්.