සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙනවා.
මැතිවරණ කොමිසම පසුගියදා (12) මෙම ගැසට් නිවේදනය නිකුත් කළා.
සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන් සහ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු යන අයගේ නම් එලෙස 10 වන පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් ලෙස නම් කර තිබෙනවා.