30 C
Colombo
Friday, November 15, 2024

හම්බන්තොටින් පාර්ලිමේන්තු එන අය මෙන්න

- Advertisement -

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක්ද, සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුරය බැගින්ද හිමිව තිබෙනවා.

1 නිහාල් ගලපත්ති – 125,983
2 අතුල හේවගේ – 73,198
3 සාලිය මධුරසිංහ – 65,969
4 අරවින්ද විතාරණ – 48,807
5 රුවන් සෙනරත් – 42,249

සමගි ජන බලවේගය

1 දිලීප් වෙදආරච්චි – 23,514

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1 ඩී.වී. චානක – 16,546

RECENT ARTICLES - SINHALA

අශේන්ගේ පක්ෂයට මොකද වුණේ?

කොළඹ දිස්ත්‍රික්කයේ අංක 15 ස්වාධීන කණ්ඩායමේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන බව පවසමින් ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ...

එක් එක්‌ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන හිමිකරගෙන ඇති ආකාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 19න් මන්ත්‍රී ආසන 16ක්ම හිමිව ඇත්තේ ජාතික ජනබලවේගයට යි. සමගි ජනබලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 3ක් හිමිව තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට...

දසවෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර අවසන්. ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබෙනවා. එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර...

POPULAR ARTICLES