24 C
Colombo
Thursday, January 9, 2025

ඇඳිරිනීතිය සමයේ සිදුකළ හැකි සේවා මෙන්න

- Advertisement -

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම නිවේදනයට අනුව වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ අලෙවියට අවසර හිමිවන අතර බේකරි සඳහා නිෂ්පාදන ක්‍රියාවලියට සහ ජංගම බෙදාහැරීමේ සේවාවලට අවසර හිමිවන අතර බේකරි නිෂ්පාදන විකිණීමට වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර නොලැබේ..

එමෙන්ම, කිසිදු අවස්ථාවක මහජන ඒකරාශීවීම් සිදු කිරීම තහනම් බවත් එම නිවේදනයේ දැක්වේ. අදාල නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES