වර්ජනය නිසා අවලංගු වෙන දුම්රිය මෙන්න

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ හෙට දින(10) ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් … Continue reading වර්ජනය නිසා අවලංගු වෙන දුම්රිය මෙන්න