25.1 C
Colombo
Tuesday, November 26, 2024

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන දිනය මෙන්න

- Advertisement -

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ අග භාගයේ දී සිදුකිරීමට හැකිවනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

යෝජනා කැඳවීමේ පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

අද (26) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ - කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී...

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දින දෙකක විවාදයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අභිනව පාර්ලිමේන්තුවේ පළමු...

නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග නාවුල - බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06ක් අද (25) උදෑසන විවෘත කර තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ්...

POPULAR ARTICLES