අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා.
2023 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූ අට දෙනකු (342,888) පෙනී සිටියා.
පසුගිය ජනවාරි මාසයේ 4 වැනිදා සිට 30 වැනිදා තෙක් උසස් පෙළ විභාගය පැවැත්වුණා.