24 C
Colombo
Friday, January 24, 2025

ICC වසරේ එක්දින කණ්ඩායම මෙන්න

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) නම්කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබෙනවා.

එමෙන්ම ඔහු සමගින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහුට අංක 4 ස්ථානය හිමිව තිබෙනවා.

මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට අංක 8 ස්ථානයට නම්කර තිබුණා.

ICC 2024 වසරේ එක්දින කණ්ඩායම

RECENT ARTICLES - SINHALA

පුවත් වාර්තා සමඟ අදානි ග්‍රීන් එනර්ජි කොටස් මිල පසුබෑමකට

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළංබල ව්‍යාපෘතිය  අවලංගු කර ඇති බවට පළවන වාර්තා සමඟ අදානි ග්‍රීන්...

ගංවතුරට හේතුව කියන සිරිසේන

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් ව ඇත්තේ...

මන්නාරම සුළං බලාගාරය ගැන අදානි සමූහයෙන් නිවේදනයක්

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු...

POPULAR ARTICLES