ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්රීවරයා තෝරාගෙන ඇති බවට වාර්තා වනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී චානක මහතා ව එම තනතුර සඳහා තෝරාගෙන තිබුණා.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ට නව ග්රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබෙනවා.