30 C
Colombo
Wednesday, January 15, 2025

රජයේ සේවකයින්ගේ වැටුප් ගැන ජනපතිගේ තීරණය මෙන්න

- Advertisement -

එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් කරන බවද ජනධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට සූදානම් වන බව දැනගත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදුවූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති බවයි.

රටේ පවතින උද්ධමනය සැලකිල්ලට ගනිමින් වැඩකරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවසා තිබෙනවා.

2024 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය එළැඹෙන නොවැම්බර් 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

Breaking: වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින්...

POPULAR ARTICLES