27.4 C
Colombo
Thursday, December 12, 2024

යාපනයේ ඇතැම් මරණවලට හේතුව මෙන්න

- Advertisement -

හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය 07 දෙනාගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේරා මහතා මේ බව කියා සිටියේ, කොළඹ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ඇය සඳහන් කළේ, මියගිය රෝගීන් 7 දෙනාගේ සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට යවා පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්,  රෝගීන් කිහිප දෙනෙකුගේ සාම්පල් නියැදී මී උණ ලෙස තහවුරු වී තිබෙන බවයි.

එමෙන්ම අනෙකුත් පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කළා. සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල්...

POPULAR ARTICLES

ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් ගාසාහි 35 දෙනෙකු මරුට

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්...