මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම ඊයේ දිනයේ (08) දින නුවරඑලියේදි නාම යෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා.
අත්සන් කරන ලද නාම යෝජනා පක්ෂයේ මහ ලේකම්වරයා අත්සන් කිරිමෙන් අනතුරුව නාම යෝජනා හෙට (11) දින නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරයා වෙත භාරදෙන බව කණ්ඩායම් නායක මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියා.
1.මංජුල සුරවිර ආරච්චි – කණ්ඩායම් නායක
2.මධුර සෙනවිරත්න – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
3.ආරුමුගම් ජෙයරාජන් – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
4.අනුෂ්කා තිලකරත්න – නිතිඥය
5.රවින්ද්‍ර කුමාර සේනාරත්න – වතු අධිකාරි
6.ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – සමාජ ක්‍රියාකාරිනි
7.පලනියාණ්ඩි ජෙයරාම් – හිටපු බැංකු කලමණාකරු
8.ශ්‍රි උදය පුණිදන් – නිතිවේදි
9.නෙයෙල් ජෙනාස්ටර් – සමාජ ක්‍රියාකාරි
10.අඹගහවත්ත – විශ්‍රාමික විදුහල්පති
11.ආර්.පි.විජේරත්න – විශ්‍රාමික සංඛ්‍යා ලේඛණ නිලධාරි