24 C
Colombo
Wednesday, January 22, 2025

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකානු සංචිතය මෙන්න

- Advertisement -

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරඟ 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය ICC ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙන අතර, එහි පළමු තරඟය මේ මස 27වනදා ඩර්බන්හිදී ආරම්භවීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු සංචිතය පහතින්,

ටෙම්බා ​​බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, ජෙරල්ඩ් කොට්සි, ටෝනි ද සෝර්සි, මාර්කෝ ජැන්සන්, කේෂාව් මහාරාජ්, ඒඩන් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, සෙනුරන් මුත්තුසාමි, ඩේන් පැටර්සන්, කගිසෝ රබාඩා, ට්‍රිස්ටන් ස්ටබ්ස්, රයන් රිකල්ටන්, කයිල් වෙරෙයින්

RECENT ARTICLES - SINHALA

මහනුවර – මහියංගනය මාර්ගය ගැන දැනුම්දිමක්

අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර...

අස්වැසුම යළි සමාලෝචනය කරනවා – අනුර

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් ලබන ජුනි මාසයේ යළි සමාලෝචනයක් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ...

ජනපති මන්දිරවලට කරන්න යන දේ

කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර සෙසු ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස සුදුසු ව්‍යාපෘති සදහා භාවිතයට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර...

POPULAR ARTICLES

ට්‍රම්ප් වැඩ පටන් අරන්

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති...